මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක අද (23) පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතයි.
ඒ අනුව අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙලෙස දිවුරුම්දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ