Spread the love

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබීමකින් 54 හැවිරිදි අයෙක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා බලපිටිය රෝහලට ඇතුලු කර තිබේ.

මිදුලේ දී අදාල පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරයට එල්ල වී ඇතැයි පොලීසිය පැවසීය