Spread the love

ඩුබායි රාජ්‍යයේ සිට වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් මෙරටට ගෙනා රුපියල් කෝටි එකොළහමාරකට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රන් බිස්කට් තොගයේ බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 2.66ක් බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 58ක් වන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.