Spread the love

මේ මස අවසන් වනවිට දැනට පවතින ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකි වනු ඇතිබව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.