මාමඩුව කුරුංගාලිකුලම් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාමඩුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40ක් වූ කුරුංගාලිකුලම් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
මාමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.