Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) ඉහළ යෑමක් සිදුවී ඇත.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 313.29 ක් ලෙසත් විකුණුම් මිල රු 327.16 ක් ලෙසත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි .