අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ අද (2) ප.ව. 8ට පමණ 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තවත් නිවසකට ගොස් එහි සිටි තිදෙනෙකු කපාකොටා මෙම ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
එහිදී ඇතිවු ගැටුමකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
නිතී විරෝධී මත්පැන් ජාවාරමේ නිතරව සිටින දෙපාර්ශවයක් අතර කලට සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට මේ වනවිට කරුණු හෙළි වී ඇත.
