Spread the love

මෙම වසරේ අවසන් පාසල් නිවාඩුව එළැඹෙන 22 වැනි සිකුරාදා දින ආරම්භ වෙයි.

නව පාසල් වාරයේ දෙවන අදියර 2024 පෙබරවාරි මස පළවෙනි බ්‍රහස්පතින්දා දින ආරම්භ වෙයි.

එම කාලය තුළ උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇත.