Spread the love

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මානව හිමිකම් කඩවීම හේතුවෙන් අද දින මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති තුමා වෙත පැමිණිලි කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

වීඩියෝව නරඹන්න subscribe කරන්න