Spread the love

මෙවර මහ මැතිවරණයේ ‌බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 275,180 ලබා ගනිමින් ආසන 6 ක් දිනාගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා.

ඡන්ද 102,958 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ආසන දෙකක් ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර මහ මැතිවරණයේදී ලබා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඡන්ද 36,450 ක් පමණක් වන අතර ඔවුන් එක් ආසනයක් දිනාගෙන තිබෙනවා.