විදුලි කප්පාදුව අද දිනයේ පැය 2 ක කාලයක් සිදුවන වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
සවස් කාලයේ පැය 2 යි සිදු කෙරෙන අතර එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු ව මේ අයුරින් සිදු කෙරේ.