Spread the love

2023 වර්ෂය සදහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් සහ උපදෙස් මේවන විට නිකුත් කර ඇතිබව අධ්‍යපන අමාත්‍යංශය පවසයි.

Www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට පිවිසිමෙන් අයදුම්පත සහ උපදෙස් ලබාගත හැකිය