Spread the love

විදුලි කප්පාදුව අද දිනයෙත් පැය 2 විනාඩි 20 ක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – සවස් කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – සවස් කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් සිදු වන බවද ඒ මහතා සදහන් කරයි.

විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,