Spread the love

2023 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ප්‍රකාශයේ සජීවී විකාශය පහතින්.

  • චීනය හා ඉන්දීයාව සමග ණය ලබාගැනීම පිළිබඳ අදහස් හුවමාරු කරගන්නවා…
  • උද්ධමනය යම් ප්‍රමාණයකින් පාලනය කරගැනීමට පුළුවන් වුණා…
  • ලබන වසර අවුරුද්ද ඇතුළත ආර්ථික ස්ථාවරත්වය ඇති කරගැනීමට හැකි වෙනවා.
  • අද අයවැය ඔස්සේ නව ලොව ආර්ථිකයකට පිවිසෙනවා.