Spread the love

21 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධන කෙටුම්පත අද (23) දිනයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සදහා ඉදිරිපත් කරන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම විවස්තා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය