Spread the love

මෙරට රගර් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශිෂ්ට සේවාවක් කළ චන්ද්‍රිෂාන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මීගමුවේ පිහිටි රෝහලක දී ඒ මහතා අද (24) සවස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.