Spread the love

ඉදිරියේදී ආහාර හිඟයක් මෙන්ම භාණ්ඩ හා සේවා වල හිඟයක් ද මෙරට ඇතිවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.

ආර්ථික අතින් ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයක් ඉදිරි වසර එකහමාර තුළ පවතිනු ඇතිබව පැවසීය.

රජය කෘෂිකර්මාන්තය සඳහා ගනු ලැබූ අයහපත් තීන්දු තීරණ ඊට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතිබව පැවසීය.