Spread the love

අර්තාපල් සහ ලොකු ලූනු සඳහා වූ ආනයනික විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි අඩුකර ඇත.

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු කිලෝග්‍රෑමයකට රුපියල් 30 කින් බද්ද අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.