බස්නාහිර , දකුණු පළාත්වල හා අනුරාධපුර, අම්පාර යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම සිදුකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමේදී ඔවුන් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3 ක කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
