Spread the love

ලබන (08) වැනිදා දක්වා කලාප ක්‍රමයට අනුව විදුලි කප්පාදු කරන කාලසටහන මහජන උපයෝගීතා කොමිසම නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ දිනවලදී දිනකට පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කරන බවයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. * දහවල් කාලය – පැය 4 යි * රාත්‍රී කාලය – පැය 2 යි විනාඩි 30 ක්