නිමල් රාජපක්ෂ-
නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් අලෙවි හල් (25) දින වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා නියෝග කොට ඇත.
එදිනට නේවාසික සංචාරකයින් සදහා සේවා සපයන තරුකා ඝනයේ හෝටල් හැරුණු කොට සමාන්ය මහජනතාවට මත්පැන් අලෙවි කිරීම සදහා තිබෙන සියලුම මත්පැන් හල් වසා තැබීමට නියමිතයි .

මෙම කාලසීමාව තුළ බලපත්ර කොන්දේසි උල්ලංඝනය කරන ඹ්නෑම පුද්ගලයකුට හට තරා තිරම නොබලා දැඩිව නීතිය ක්රියාත්මක කරන බව අතිරේක සුරාබදු කොමාසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.
එදිනට මුර සංචාරක තර කිරිමටත් මහජනතාවගේ පැමිණි අනුව වැටලිම් ඒ මොහොතේම සිදු කිරීිමටත් පියවර ගැණේ. කුමන හෝ මත්පැන් අලෙවි කරන ස්ථානයක් එදිනව විවෘත ව තබා මත්පැන් අලෙවි කලහොත් හෝ හොරට මත්පැන් අලෙවි කරන්නන් සිටිය හොත් ඒ මොහොතේම 1913 අංකයට දැණුම් දෙන්න.
තොරතුර ලබා දෙන්නාගේ රහස්ය භාවය රකින අතර අදාල පුද්ගලයින්ට විරුද්ධව නීතිය තනින් ක්රියාත්මක කරන බවද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ආචාර්ය කපිල කුමාරසිංහ මහතා ,
