Spread the love

කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් අද සිට යළි ආරම්භ කරයි.

රුසියාවට අයත් Aeroflot ගුවන් සේවය අද (09) සිට සැම සතියකම ඉරිදා සහ බ්‍රහස්පතින්දා දිනවල එම ගුවන් ගමන් ක්‍රියාත්මක වෙයි.

Aeroflot ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පසුගිය ජුනි 2 වනදා අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීම හේතුවෙන් මතු වූ ගැටලුවක් මත මෙරටට සිදු කරන ගුවන්ගමන් අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබුණා