Spread the love
BOI නව සභාපති පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආයෝජන මණ්ඩලයේ නව සභාපතිව පත්කර තිබේ.

ඒ අනුව දිනේෂ් වීරක්කොඩි මහතාව එම ධුරය සඳහා පත්කර ඇත.

ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන්නේ ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා ය.