විදුලි කාර් ගේන්න අවසර…
විදේශගත ශ්රී ලාංකික ශ්රමිකයන්ට විද්යුත් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. එ් අනුව මෙරට බැංකු…
විදේශගත ශ්රී ලාංකික ශ්රමිකයන්ට විද්යුත් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. එ් අනුව මෙරට බැංකු…
විශ්වවිද්යාල සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගැස් හා ජල ප්රහාරයක් එල්ල කර තිබේ. කොළඹ විශ්ව විද්යාලය ඉදිරිපිටදී…
වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සමාන කළ හැකි නායකයෙකු වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ…
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලබා දෙන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.…
අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති…
මෙරට ජනප්රිය රංගන ශිල්පිනියකගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට එක් කරන බව පවසමින් කප්පම් මුදල් ඉල්ලූ බව කියන ඇයගේ හිටපු පෙම්වතා සම්බන්ධයෙන්…
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණ තිබේ. බැසිල් රාජපක්ෂ මහතාව මහතාව පිළිගැනීම සඳහා…
මෙරට සෑම පාසලක්ම නඩත්තු කිරීමට කිසිවකුත් නොමැති හෙයින් පාසල් ඉදි කිරීම පමණක් නොව නඩත්තුවටත් වැඩසටහනක් අවශ්ය බව විපක්ෂ නායක සජිත්…
ඉන්දීය ධීවරයින් උථුරු මුහුදු සීමාවන්ට ඇතුල් වී නීතිවිරෝධීව මසුන් ඇල්ලීම සහ ඉන්දීය ට්රොලර් යාත්රා මගින් උතුරු ධීවරයින්ගේ දැල් ආම්පන් විනාශ…
‘ආකර්ශනීය භාෂාවක් නොනැවතී ගලන ගංගාවක් වගෙයි’ යයි අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්රාමාත්යවරයා මෙසේ පැවසුවේ අග්රාමාත්ය මාධ්ය ලේකම් ලලිත් රෝහණ…