Spread the love

ලංකා ගමනාගමන මණ්ඩලය සදහා රියදුරන් 800ක් කොන්දොස්තරවරුන් 275ක් අලුතින් බදවා ගැනීසට තීරණය කර ඇත.

දැනට මණ්ඩලයේ රියදුරු 1,035ක් හා කොන්දොස්තර පුරප්පාඩු 450ක් පවතින බව එහි සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසීය.

ඒ අනුව නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකරන බවත් සභාපතිවරයා සදහන් කලේය.