Spread the love

පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් විසින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින මූල්‍ය සහතිකය ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා අදාළ මූල්‍ය සහතිකය අතිශ්‍ය වැදගත් වනු ඇත.