Spread the love

රට තුළ පවතින අර්බුදකාරි ආර්ථික තත්ත්වය හේතුවෙන් යළි ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිදුවන බව අයි.ඕ.සී.සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පැවසීය.

ඒ අනුව මේවන විට ඩීසල් ලීටරයකින් රුපියල් 120-125 ත් අතර පාඩුවක් ලබන බව පැවසීය ඉදිරියේදී මිල සංශෝධනයක් සිදුකිරීමට සිදුවන බව පැවසීය.

ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල සහ මෙරට රුපියල අවප්‍රමාණය වීම මේ සදහා හේතුවී ඇතිබව වැඩිදුරටත් කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසීය.