රන් භාණ්ඩ සොරෙක් පොලිසියට කොටු…
හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි. රුපියල් ලක්ෂ 15 වටිනා රන් මාලයක් ,රන්…
තැපැල් ගාස්තු වැඩිවන ලකුණු ..
තැපැල් ගාස්තු වැඩිකිරීමට අවධානය යොමුව ඇතිබව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. ඒ අනුව තෝරාගත් තැපැල් සේවා කිහිපයක් සඳහා ගාස්තු…
පාස්පෝට් නිකුත් කිරීම හෙට සිට…
සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු (09) හෙට සිට යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.…
ආරක්ෂක ආමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්…
වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරන…
පොලු පහරින් මස්සිනා මරුට…
සිය මවගේ බැංකු පොතෙහි තිබු ලක්ෂ ගණනක් මුදලක් ගැනීමට උත්සාහ දැරු සිය බාල පුතු මස්සිනාට පොල්ලකින් පහරදී මෙන් බරපතල තුවාල ලැබු…
හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබද මහජන උපයෝගීතා කොමිසම මෙසේ කියයි..
මහජන ආරක්ෂක පනත යටතේ 2022 මැයි 6 වන දින 2278/22 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්…
අ.පො.ස සාළෙ විභාගය 23 දා සිට..
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 23 වනදා සිට ජූනි මස 01 වනදා දක්වා පැවැත්වීමට සියලු…
බස් ධාවනයට ත් බාධා
ඉන්ධන හිඟය හේතුවෙන් (07) අද සහ (08) හෙට පෞද්ගලික බස්රථ ධාවනය 25% දක්වා අඩුවිය හැකි බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ…
ගජ් මුතු සමග 3 ක් කොටු..
අම්පාර නගරයේදී ගජමුතු 02ක් සමග පුද්ගලයන් 03 පොලිස් විශේෂ කාර්ය බලකා තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව අම්පාර පොලිසිය…
හතර වන මාත්‍රාව සදුදා සිට මේ අයට …
මෙරට ජනතාව සදහා කොරෝනා මර්දන සදහා වන 04 මාත්රාවක්ලබන (09) සදුදා සිට ලබාදීමට පියවර ගෙන ඇතිබව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න…