ඇමතිවරුන්ගේ කාර්ය සාධනය බලුවොත් රටක් දියුණු කල හැකියි..(VIDEO)
නිමල් රාජපක්ෂ- වසර අවසානයේ ඇමතිවරුන්ගේ කාර්ය සාධනය බලපු දවසට රට හරියන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසයි. වර්ෂය…
විදුලි කප්පාදුව මෙලෙසින්..
විදුලි කප්පාදුව අද (04) දිනයෙත් පැය 2 විනාඩි 20 ක් ිසිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.…
ඇෆ්ගනිස්තානය ගැන පාකිස්තානය අවධානයෙන්
සිය රටට එරෙහිව සිදුවෙන කටයුතු සඳහා ඇෆ්ගනිස්තානයේ භූමිය භාවිත වෙමින් ඇති බව පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කරයි. විදෙස් මාධ්‍යයක් සමග…
චීනයේ වේගයෙන් ව්‍යාප්ත වෙන කොවිඩ් ප්‍රභේදය ගැන දැනුම්දීමක්
චීනයේ ෂැංහායි ජනගහනයෙන් සියයට 70 කට අධික පිරිසක් කොවිඩ් -19 ආසාදනයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට රාජ්‍ය…
පළමු තරගයේ ජය ඉන්දියාව ට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ලකුණු 2ක තියුණු ජයක්…
බිත්තරයක් 70 පනී…
බිත්තර මිල තව දුරටත් ඉහල යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත. ඔවුන් පවසනුයේ මේ වන විට බිත්තරයක මිල රුපියල් 65ත්…
ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප්‍රමාණ මෙන්න..
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති ඩොලර් මිලියන 2758 ක ණය මුදල පියවා ගැනීම සඳහා ආදායමක් උපයා ගැනීමේ අරමුණින් ඉන්ධන…
අරක්කු දුම්වැටි මිල ඉහලට…
සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළ දමා ඇත. ඒ…
විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..
විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවත් එසේ නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොලැබෙනු ඇති බවත් අමාත්‍ය…
‘නමෝ නමෝ මාතා… සියවසකට පියවරක්..’ තේමාවෙන් මෙවර ජාතික නිදහස් උත්සවය
75 වන ජාතික නිදහස් උත්සවය ” නමෝ නමෝ මාතා සියවසකට පියවරක් ” යන තේමාව යටතේ අභිමානවත් අයුරින් පැවැත්වීමට රජය තීරණය…