පස් කන්දකට යටවි අයෙක් මරුට..
දංඕවිට, හැදල ප්‍රදේශයේ ඊයේ (22) සවස පස් කන්දකට යට වී පුද්ගලයකු මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ, කුරුදුවත්ත, දංඹ්විට ප්‍රදේශයේ පදිංචි…
දංඕවිට, හැදල ප්‍රදේශයේ ඊයේ (22) සවස පස් කන්දකට යට වී පුද්ගලයකු මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ, කුරුදුවත්ත, දංඹ්විට ප්‍රදේශයේ පදිංචි…
රත්ගම, කිරිමැටිය ආදාහනාගාරය පිටුපස කලපුව ප්‍රදේශයේ අත් පා ගැට ගසා 27 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන…
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථය ඉලක්ක කර එල්ල වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන…
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම වෙඩි…
ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක නිවසක පදිංචිව සිටි තරුණියක් අද අළුයම ඉහළ මහලයකින් පහළට වැටී මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇති තරුණිය…
රොටුඹ පොලිස් වසමේ දන්ලන්දහේන ප්‍රදේශයේ නිවසක කැපුම් තුවල සහිතව වැටී සිටි පුද්ගලයෙකු ඌරුබොක්ක රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කිීරීමෙන් පසු ජීවිතක්ෂයට…
හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකු නිවෙසේ සිටි යුවළක් සැකකරුගේම පිහියෙන් පහරදී මේ පුවතක් හෝමාගම ප්‍රදේශයෙන් වාර්තාවෙයි. සිද්ධිය සැකෙවින්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට තර්ජනය කරමින් ෆේස්බුක් හි සටහනක් තැබූ තරුණයා ව එළඹෙන 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.…
. මාලිගාවත්ත, සෙවණ මාවත ප්‍රදේශයේ දී අද (01) දවහල් වෙඩි තැබීමක් සිදුව තිබිණි. අද විවෘත කරන ලද යතුරුපැදි සේවා ස්ථානයකට…
ජුබිලි බුලස් හංදිය අසල දී අද (14) අලුයම බස්රථයක් හා ලොරියක්මුහුණට මුහුණ හැපී විශාල අනතුරුක් සිදුවිය. ලොරිය සමග මුහුණට මුහුණ…