නාගොඩ -සුමන
ටීනියා නැමැති චර්ම රෝගය යෞවනයින් අතර ව්‍යාප්ත වීම ඉහළගොස් ඇති බැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදාරසිංහ මහත්මිය පැවසූවාය.
මෙම චර්ම රෝගය දිලීරයකින් ආසාදනය වන බැවින් තද නයිලෝන් මිශ්‍ර ඇදුම් ඇදීමෙන් මේ තත්ත්වය උත්සනන් වන බව පැවසුවාය.
මෙම රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර පැවතියද ඒවා නිසිපරිදි ලබා නොගැනීම හේතුවෙන් රෝග පාලනය දුෂ්කර වී තිබේ.
