Spread the love

අත්‍යාවශ්‍යභාණ්ඩ 3ක මිල පහත දැමීමට ලංකා සතොස තීරණය කර ඇත.

එම මිල අඩු කිරීමත් සමගින් වටානා, පාන්පිටි සහ රතු පරිප්පුවල මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

වටානා – රු.13  කින්ද  (නව මිල රු.275), පාන්පිටි – රු.5  කින්ද  (නව මිල රු.195), රතු පරිප්පු – රු.4  කින්ද  (නව මිල රු.295) අඩුකර තිබේ