ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ජානක බෝගොල්ලාගම අනුස්මරණ පාසල් ටෙනිස් සමස්ථ ලංකා ළමා ක්‍රීඩා තරගාවලියේදී අවුරුදු 7 න් පහළ රේඩ් බෝල් පිරිමි තෙවන ස්ථානයද , අවුරුදු 10 න් පහළ ග්‍රීන් බෝල් කාන්තා තෙවන ස්ථානයද , අවුරුදු 10 න් පහළ ග්‍රීන් බෝල් පිිරිමි ප්‍රථම ස්ථානයද ගම්පහ සුමේධ විද්‍යාලයේ තරග කණ්ඩායම් ජයග්රහන කිරීමට සමත්වුහ.
දින තුනක් පුරා පැවැති මෙම තරගාවලිය සදහා දිවයින පුරා පාසල් 215 ක ක්‍රීඩක ක්‍රිඩිකාවන් 1100 කට අධික සංඛ්‍යාවක් සහභාගිවුහ.
