අග්බෝ ඇතා සොයා හෙටත් සෝදිසි මෙහෙයුම් ක්රියාත්මකයි
නිමල් රාජපක්ෂ – අග්බෝ ඇතා සොයා අද දිනය පුරාම යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කර තිබේ.…
දිස්ත්රික් කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
නිමල් රාජපක්ෂ ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය මගින් නායයෑමේ අනතුරු ඇගිවීම් දිස්ත්රික් ගණනාවකට නිකුත් කොට තිබේ. අනතුරු ඇඟවීමේ මට්ටම 2 –…
බස්නාහිර පළාත නියෝජනය කරන දරුවන් 320 දෙනෙකුට ශිෂ්යත්ව
නිමල් රාජපක්ෂ- සීමාසහිත සෞඛ්ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම්කම සහ ණය ගනුදෙනු පිළිබඳ සමිතිය මඟින් සංවිධානය කරනු ලැබූ “දිරිය දරු ප්රණාම” ශිෂ්යත්ව…
දිගන රජජවැල්ල ශ්රී කාලි අම්මාන් දේවාලයේ වාර්ෂික තේරු මංගල්යය
( තෙල්දෙණිය නිශ්ශංක වික්ටෝරියා කලාපයේ පිහිටි පුධාන පෙලේ හිංදු දේවස්ථානය වන දිගන රජවැල්ල ශ්රී කාලි අම්මාන් දේවාලලයේ වාර්ෂික තේරු මංගල්යය…
දිස්ත්රික් කිහිපයකට මි.මී.75 වැඩි තද වැසි
නිමල් රාජපක්ෂ- දිවයිනේ බොහෝ ප්රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, මධ්යම, උතුරු-මැද සහ…
විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් අම්බලන්තොටදී නීතියේ රැහැනට
නිමල් රාජපක්ෂ- ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව අම්බලන්තොට ප්රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී…
දිළිඳුකම පිටුදැකීමේ ජාත්යන්තර දිනය වෙනුවෙන් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල ගේ පණිවිඩය
දිළිඳුකම පිටුදැකීමේ ජාත්යන්තර දිනය ඔක්තෝබර් 17 වැනිදාට යෙදී තිබේ. වර්ථමානයේ දිළිඳුකම බහුමාණ දරිද්රතාවය ලෙස අර්ථකතනය කරනු ලබන අතර එය මුදල්…
අධිකරණ අමාත්යවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක…
නිමල් රාජපක්ෂ- අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඊයේ (16) බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක…
වෙරළෙන් ඔබ්බට ගිය සංචාරක කර්මාන්තයක් හරහා ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් පුළුල් වැඩපිළිවෙළක්
නිමල් රාජපක්ෂ- අම්බලන්ගොඩ ආසනයේ කොබෙයිතුඩුව සහ බටදූව ගම්මාන කේන්ද්ර කරගනිමින් දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි නව සංචාරක ගමනාන්තයක් ලෙස…
තංගල්ල මූලික රෝහලේ ප්රතිකාර සේවා පුළුල් කිරීමට රුපියල් මිලියන 3,090ක නව ශල්ය වාට්ටු සංකීර්ණයක්…
නිමල් රාජපක්ෂ තට්ටු නවයකින් සමන්විත සංකීර්ණයේ ඉදිකිරීම් මෙම වසර අවසානයේ ආරම්භ කිරීමට සැලසුම් – නව වෛද්ය වාට්ටු සංකීර්ණයක් සහ සී.ටී.…
