Spread the love

නිමල් රාජපක්ෂ-

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ මස 13 හා 14 යන දෙදින සිල්ලර මත්පැන් අලෙවිසල් වසා දැමීමට නියම කොට ඇතැයි අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා .පවසයි.


සංචාරක හෝටල් සහ බුටික්විලා වර්ගයේ හොටල් වලට සංචාරකයින් සදහා මත්පැන් ලබාදිමට අවසර ලබාදි ඇත ්‍

නමුත් අදාල කාලසීමාව යටතේ සමස්ථ දිවයිනපුරා නිලදාරින් 1200 සීරුවෙන් සිටින බැවින් දුම්කොල හා මත්ද්‍රව්‍ය අපරාධ සදහා පියවර ගැනීමට පසුබට නොවෙනු ඇත.

දිවයින පුරා සියළුම මත්පැන් අලෙවි සැල් සදහාද නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර . මහජනතාවගෙන් 1913 වෙත ලද පැමිණිලි මත විගසම එම වැටලීම් සිදු කිරීමට පියවර ගැණේ . මීට අමතර

.බලපත්‍ර කොන්දේසි කඩකල හොත් අදාල බලපත්බ‍ර ලාභියාගේ මත්පැන් බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා බවද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පැවසුවේය.

වැඩි දුරටත් අදහස් දැක්වු කපිල කුමාරසිංහ මහතා ,

.වීඩියෝව නරඹන්න subsceibe කරන්න