මහජන උපයෝගීතා කොමිසමේ සඳහා නියෝජ්‍ය සභාපතිවරයා ලෙස එස් ජී සේනාරත්න අද සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කොට ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ බී කේ යූ ඒ වික්‍රමසිංහ එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.