Spread the love

කොළඹ පිහිටි දුම්රිය අංගන වල දුම්රිය සේවකයන් විසින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් මේ වන විට අංගන වල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.