Spread the love

තෛපොංගල් වෙනුවෙන් ආලින්දයේ කෝලම් රටා  දුම්රිය ස්ථානාධිපති මදුෂ් ගුණවර්ධන මහතා   මරදාන දුම්රිය ස්ථානයේ නිර්මාණය කල අතර මෙම සියලුම කටයුතු මරදාන දුම්රිය ස්ථාන අධිකාරි එච්.පී.කේ.පුෂ්පකුමාර මහතාගේ මඟ පෙන්වීම  යටතේ දුම්රිය ස්ථාන සේවකයන්ගේ සහයෙන් සිදුවිය