Spread the love

දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටි චීන ජාතික කාන්කාවක් ඊයේ (07) පස්වරුවේ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතරදී දුම්රිය මාර්ගයේ ගසක අත්තක වැදි දුම්රියෙන් එළියට ඇදවැටෙන අයුරු ඇගේ මිතුරියගේ ජංගම දුරකථනයේ සටහන්වී තිබේ

මිතුරිය විසින් ජංගම දුරකථනය මගින් රූපගත කිරීමක් සිදුකරන අතරවාරයේ අනතුර සිදුව ඇත.

පොලීසිය පැවසුවේ තරුණිය පඳුරක් මතට ඇදවැටීම හේතුවෙන් තුවාල සිදුව නොමැති  බවයි.