කොටසක් වර්ජනයේ නිරත වුවත් හෙට (15)දිනයේ මේ අයුරින් දුම්රිය ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
ඒ අනුව මුහුදු බඩ ,පුත්තලම්,කැළණිවැලි යන මාර්ගවල දුම්රිය ධාවනය වන්නේ මේ අයුරිණි.
ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන ….
මුහුදුබඩ මාර්ගය
අංක 8097 පෙ.ව. 04/15 බෙලිඅත්ත – මරදාන (සාගරිකා සීඝ්‍රගාමී)
(දකුණු කළුතර සිට මන්දගාමී)
අංක 8320 පෙ.ව. 05/00 ගාල්ල – මරදාන (මන්දගාමී)
අංක 8324 පෙ.ව. 06/00 අළුත්ගම – මරදාන (මන්දගාමී)
අංක 8326 පෙ.ව. 07/00 දකුණු කළුතර – මරදාන (මන්දගාමී)
පුත්තලම මාර්ගය
අංක 3803 පෙ.ව.04/50 හලාවත – කොළඹ කොටුව (මන්දගාමී)
අංක 3801 පෙ.ව.05/50 හලාවත – කොළඹ කොටුව (මන්දගාමී)
කැලණිවැලි මාර්ගය
දුම්රිය අංක 9646 පෙ.ව. 05/00 අවිස්සාවේල්ල – කොළඹ කොටුව
දුම්රිය අංක 9649 පෙ.ව. 05/45 අවිස්සාවේල්ල – කොළඹ කොටුව