Spread the love

වැට් බද්ද ඉහළ යාම හේතුවෙන් දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි එම සමාගම් සඳහන් කරන්නේ.

මෙතෙක් පෑවැති වැව බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා ඇත්තේ.