2024 සිට රජය විසින් අය කිරීමට නියමිත ධන බද්ද ක‍්‍රියාත්මක කිරීමට සවිස්තරාත්මක තොරතුරු ඇතුලත් කරමින් නව දත්ත ගබඩාවක් පිහිටන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාසිටිය මහතා සඳහන් කරයි.
රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා එළඹෙන වසරේ සිට මෙම නව බද්ද හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයි ද හෙතෙම පැවසීය.