මහනුවර- මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇත.
පොලීසිය පවසන්නේ නායයෑමක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා දමා ඇති බවය.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මහනුවර- මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14වන වංගුව ආශ්‍රිතව මෙලෙස නායයාමක් සිදුව ඇති බවය.


