මාතර -නුවන්
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා වැඩබාර ගැනීමෙන් අනතුරුව අද (28) උදෑසන ශ්රී දළඳා වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
එම අවස්ථාවට ශ්රී ලංකා බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස්වරුන්, නුවර දිසා සංගමයේ කොමසාරිස්වරුන් එක්ව සිටියහ.
