Spread the love

අම්පාර – මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් අද (14) අලුයම 2.30ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබුණි.

මෙම අනතුරින් බස් රථයේ සිටි කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බව  මහියංගනය පොලීසිය පැවසීය.