ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල අද (09) සිට ක්රියාත්මක වන පරිදි පහළ දමා ඇත.
රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි,වියළි මිරිස්, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මෙලෙස මිල අඩු කර ඇති බවයි ලංකා සතොස ආයතනය පවසයි.