Spread the love

ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් පමණ ප්‍රවාහනය කරමින් තිබු මෙරට ධජය සහිත බෝට්ටු දෙකක් නාවික හමුදා භාරයට ගෙන ඇත

ඊට අමතරව එහි සිටි පිරිසක් ද ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉදිරි නීතිමය කටයුතු සදහා ඔවුන් මෙරට බලධාරීන් වෙත භාර දීමට නියමිත බවයි ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කළේ