Spread the love


රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප අද (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි

ඒ අනුව අවයැය මඟින් වැඩිවූ රු. 10,000 සමඟ අද සිට ආයතනවලට මුදල් නිදහස් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

රුපියල් බිලියන 107ක් මෙලෙස නිදහස් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.