අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියන් ජාතික සංචාරකයකු අද(07) සවස මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය කියයි
37 හැවිරිදි (LEPRER sergei)නමැති මෙම සංචාරකයා තම බිරිඳ සමග දිය නාමින් සිටියදී රළ පහරට හසුවීමෙන් පසු ජීවිත ආරක්ෂක භටයන් ගොඩගෙන බේරුවල රෝහලට ගෙනයාමෙන් පසු මියගොස් තිබේ
සිද්ධිය පිළිබදව අලුත්ගම පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
