Spread the love

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් ‍යන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මැයි මස 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.