Spread the love

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඊයේ (07) සිට ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කරයි..

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමිමක් සිදු වුවද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බව සිමෙන්ති සමාගම් පවසයි.

සිමෙන්ති නිශ්පාදන වියදම ඉහළයාම සිමෙන්ති මිළ වැඩිකිරීමට හේතුවී ඇති බව වාර්තා වෙයි.