Spread the love

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 177 කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුවරුපියල් 1098 තිබු සිමෙන්ති කොට්ටයක් මින් ඉදිරියට රුයියල් 1275 ක මිලකට අලෙවි කෙරෙනවා.